BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • Pakistani Prime Minister Shehbaz Sharif poses for a photo after he signed the Islamabad Accord document in Islamabad, Pakistan on June 18, 2026. The signing ceremony took place at the newly designated Islamabad Accord Monument, a site that already bears the signatures of U.S. President Donald Trump and Iranian President Masoud Pezeshkian. (Photo by Government of Islamabad / Handout/Anadolu via Getty Images)

    එක්සත් ජනපද-ඉරාන ගිවිසුම සමග එන මග හැර යා නොහැකි ප්‍රශ්නය : ඉරාන යුද්ධය කුමක් සඳහා ද?

    එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය උපායමාර්ගික පරාජයක් අත්විඳ ඇත. ලෝකයේ ශක්තිමත්ම බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ මැදපෙරදිග සුපිරි බලවතා වන ඊශ්‍රායලය විසින් ඉරානය අඩපණ කිරීමට හෝ විනාශ කිරීමට ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මිලිටරි මෙහෙයුමේදී, ටෙහෙරානයේ පාලන තන්ත්‍රය එහි නරකම බියකරු සිහිනයට මුහුණ දුන්නේය. ඉන් පාලන තන්ත්‍රය බේරී ගියා පමණක් නොව, තවත් බලවත් විය.

  • A carton of passata

    දරුවන් අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන් නීත්‍යානුකූල නොවන ශුක්‍රාණු දායකයන්ගේ ගොදුරු බවට පත්වෙන හැටි

    දරුවෙකු ලැබීමේ දැඩි අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක් කරමින්, නීතිවිරෝධී සහ මිල අඩු ශුක්‍රාණු සාම්පල අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු කරළියට පැමිණ තිබේ. සරුභාවය සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීමට වත්කමක් හෝ අවස්ථාවක් නොමැති ඇතැම් කාන්තාවන්, සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි විකල්ප සෙවීමට පෙළඹී ඇත. මෙය කිසිදු නියාමනයක් නොමැති, ශීඝ්‍රයෙන් වර්ධනය වන කළු කඩ නිර්මාණය කිරීමට හේතු වී ඇති අතර, ඇතැම් කාන්තාවන් "ශුක්‍රාණු සෙවීම සඳහාම වෙන්වූ ටින්ඩර්" (Tinder for sperm) වැනි වෙබ් අඩවිවල පිහිට සොයා යන බව හෙළි වී තිබේ.

  • US vice President

    'ඊශ්‍රායලය බේරුණේ ඇමෙරිකානු ආයුධ නිසා': එක්සත් ජනපද උප ජනපතිගෙන් ඊශ්‍රායල් අමාත්‍යවරුන්ට විවේචනයක්

    පෙබරවාරි 28 වන දින ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන තෙක් දෙරට අතර සමගිය පැවතිණි. කෙසේ වෙතත්, අප්‍රේල් මාසයේ සටන් විරාමයත්, ඉන් පසුව ඇති වූ සාකච්ඡා සහ කරුණු 14කින් යුත් වත්මන් අවබෝධතා ගිවිසුම පිළිබඳවත් ඊශ්‍රායලය කනස්සල්ල පළ කළේ ය.

  • تصویر

    වෑන්ස්ගේ ස්විට්සර්ලන්ත සංචාරය අවලංගු වීමත් සමග එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා කල් දැමෙයි

    ධවල මන්දිර ප්‍රකාශකයෙකු බ්‍රහස්පතින්දා සවස (ජූනි 18) වාර්තාකරුවන්ට පැවසුවේ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් සිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසූ පරිදි තාක්ෂණික සාකච්ඡා තවමත් අවසන් වී නොමැති බවයි. එක්සත් ජනපද දූත පිරිස ඕනෑ ම වේලාවක පිටත්ව යාමට සූදානම් නමුත් සාකච්ඡාවේ මෙහෙයුම් සහ සැපයුම් කටයුතු පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස උපජනාධිපතිවරයා සිකුරාදා (ජූනි 19) ස්විට්සර්ලන්තයට නොයනු ඇති බව ද කියා සිටියේ ය.

  • මහනුවර, තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථය

    තෙල්දෙණිය රෝහල අසලින් හමුවූ කාන්තා මළ සිරුර: අප මෙතෙක් දන්නේ මොනවා ද?

    මගේ ඥාති පුතෙකුට නුවරඑළියේදී නංගිව හම්බ වේලා තිබුණා ජූනි 15 වන දා. ඒ හම්බ වුණාට පස්සේ එයා කියලා තිබුණා නිවාඩුවක් ගත කරන්න ආවා කියලා. ඊට පස්සේ මගේ ඥාති පුතාට සැක හිතිලා මේ ගැන මට දැනුම් දුන්නා."

Skip කෙටි වීඩියෝ and continue reading

කෙටි වීඩියෝ

  • FIFA 2026: පුතුගේ මංගල ලෝක කුසලානය නැරඹීමට මවකට ලැබුණු අනපේක්ෂිත අවස්ථාව
  • තෙල් ටැංකියක් ගිනි ගන්න අතර එහි පියනක් වීසි වෙන ආකාරය රතු පාටින් රවුම් කර තිබේ.
  • ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මුහුණ පෙනේ.
  • කබායක් ඇඳ, හිම සහිත පරිසරයක සිනාසෙන අයෙකු පෙනේ.
  • FIFA 2026 ලෝක කුසලානය වචනයට පමණක් ගෝලීය වූ තරගාවලියක් ද?
  • කළු කෝට් එකක් ඇඳ සිටින ඇමරිකානු ජනාධිපතිවරයා මේසයක සිට පෑනකින් යමක් ලියනු පෙනේ.
  • කළු පාට කණ්නාඩි දමා, රෙද්දකින් මුහුණ වසාගෙන සිටින පුද්ගලයෙකු යතුරුපැදියක් අල්ලාගෙන සිටී.
  • 'දුව මගෙන් ඇහුවා මගේ මූණ හැමදා ම මෙහෙම ද තියෙන්නේ කියලා'
  • තද සුළඟට මාර්ගය  දිගේ පෙරලීයන  දැවැන්ත පාපන්දුව
  • ලෝක කුසලාන ඩ්‍රෝන ලකුණු පුවරුව
  • අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරේ
  • යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි